Netha nethata hora – නෙත නෙතට හොරා
Key: C Major | Beat: 4/4
With Lyrics
INTRO | C |Em |Am | G | |Dm |F6 |G |Ddim| | F | C /Dm |Fm6| | C |Am | F | G | CHORUS C Em Am C නෙත නෙතට හොරා හද පතුල බලා Eb F G |G/E| පද බැන්ද සුපෙම් කවියේ F G F G නද තාල සිඳී පද පේලි බිඳී F G C|Am|F|G| සිත කෑලි කැඩී විසිරේ… INTER 1 |Am | F | G | C | |Am | F | G | C | | C | - | - | - | VERSE 1 C Am G C සඳ පෙනෙන රැයේ ඔබ ළඟට වෙලා F G E මුදු හාදු ගෙලේ තවරයි Dm G E Am ඔබ කොහෙද කියා මේ තරු ඇසුවා | F |Ab | G | C | F E Am / G C නිදි නැද්ද මගේ හදෙහී නිදියන්න මගේ හදෙහී | C |Am | F | G | Back To Chorus INTER 2 | C |Am | F | G | | C |Am | F | G | VERSE 2 C Am G C ඔඛෙ සුවඳ රැයේ මල් බිමට නැවේ F G E පිණි කැකුළු පවා හැකිලේ Dm G E Am මේ මතක විලේ තව එකම වරක් | F |Ab | G | C | F E Am / G C හිනැහෙන්න මගේ පියුමී හිනැහෙන්න මගේ පියුමී | C |Am | F | G | Back To Chorus
For Bar Chord Lovers
INTRO | C |Em |Am | G | |Dm |F6 |G |Ddim| | F | C /Dm |Fm6| | C |Am | F | G | CHORUS | C |Em |Am | C | |Eb | F | G |G/E| | F | G | F | G | | F | G | C |Am | | F | G | INTER 1 |Am | F | G | C | |Am | F | G | C | | C | - | - | - | VERSE | C |Am | G | C | | F | G | E | - | |Dm | G | E |Am | | F |Ab | G | C | | F | E |Am/G|C | | C |Am | F | G | INTER 2 | C |Am | F | G | | C |Am | F | G | Back To Chorus
අමල් පෙරේරා/ Amal Perera



Your comments will keep me going