Nelum wile – නෙලුම් විලේ
Key: G Major | Beat: 2/4
With Lyrics
INTRO/INTER | G | - |Em | - | | G | - | - | D | | D | - | - | - | | D | - | - | G | | G | CHORUS G Em G D නෙලුම් විලේ කැලුම් පෙරා පායන දෙව්දුනු ප්‍රභාතයේ Am D D7 G ඔබේ සිනා සිලිල ගලා එලියයි ලොව සොඳුරේ// VERSE 1 G D G G7 C | Cm උදාවෙන්න යලි උදෑසනින් හිරු ලෙස කැලුම් දිදී Am D D7 G කඳු යායේ මලක් වෙමින් මා ළත වෙන යාමේ// Back To Chorus VERSE 2 G D G G7 C | Cm සඳේ කැලුම් පරාද වෙයි සඳ වැනි වතින් ඔබේ Am D D7 G (2nd E) අද වාගේ හෙටත් මෙසේ යලි ඔබ හමු වේවා// Am D G | E යලි ඔබ හමු වේවා Am D G යලි ඔබ හමු වේවා Back To Chorus
For Bar Chord Lovers
INTRO/INTER | G | - |Em | - | | G | - | - | D | | D | - | - | - | | D | - | - | G | | G | CHORUS | G | - |Em | - | | G | - | - | D | | D | - |Am | - | |Am | D | - |D7 | | G | - | VERSE 1 || G | - | D | G | | G |G7 | C |Cm | |Am | - | D | - | | D |D7 | G | - || VERSE 2 || G | - | D | G | | G |G7 | C |Cm | |Am | - | D | - | | D |D7 | G | - || 2nd| G | E || |Am | D | G | E | |Am | D | G | - | Back To Chorus
චන්ද්‍රකුමාර් කඳනාරච්චි/Chandrakumar Kandanarachchi



Your comments will keep me going