
- Artist: M.S.Fernando, Mariyasel Gunathilaka
- Lyrics: Karunarathna Abeysekara
- Music: Patrick Denipitya
Nelum Male Pethi | නෙළුම් මලේ පෙති
Key: A major | Beat: 6/8
With Lyrics
INTRO/INTER | A | - | - | - | | A | - | E | - | | E | - | - | - | | E |E7 | A | - | CHORUS A E7 A නෙළුම් මලේ පෙති කඩලා ඔරුව සදාලා A C#m Bm වළාකුලෙන් රුවල් දමාලා E බාලොලියා මල් නටුවෙන් හබල් ගසාලා E E7 A|F#m| පෙම් ගඟුලේ රැල්ල නගාලා A දේදුන්නෙන් එගොඩ වෙලා යමු නැලවීලා A F#7 B සුරංගනා ලෝකේ සොයාලා B A දේදුන්නෙන් එගොඩ වෙලා යමු නැලවීලා E E7 A සුරංගනා ලෝකේ සොයාලා VERSE 1 A E A සුරංගනා ලෝකෙදි මම සුළඟක් වීලා D A|A7| ඔබ නලවමි පවන් ගසාලා D A පොකුණකට වෙලා මම මල් කැකුළක් වීලා A E7 A සුවඳ එවමි සුළඟෙ ඔතාලා A E A එවිට මල සොයා පියඹා එමි රුං ගාලා D A|A7| මම සමනළයෙකු වාගේ සැරසිලා D A සොඳුරු සමනළා එන කල මලට පියඹලා A E7 A පිළිගන්නම් පෙති විහිදාලා Back To Chorus VERSE 2 A E A මැණික් කැට අරන් පෙරලන පහළ ගල ගලා D A|A7| මම නිල් දිය දහරක් වෙනවා D A මමත් ඒ දියේ රන් වන් පාටින් දිලෙනා A E7 A මාළුවෙක් වෙලා පීනනවා A E A මටත් හරි හිතයි එහෙනම් අල්ලගන්නවා D A|A7| මම රිදී දැලක් වාගේ මැවෙනවා D A ඔබේ දැල සැපයි මම ඒ දැලට මැදි වෙලා A E7 A පෙම් ගීයක් කියා නටනවා Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO/INTER | A | - | - | - | | A | - | E | - | | E | - | - | - | | E |E7 | A | - | CHORUS | A |E7 | A | - | | A |C#m|Bm | - | | E | - | - | - | | E |E7 | A |F#m| | A | - | - | - | | A |F#7| B | - | | B | - | A | - | | E |E7 | A | - | VERSE || A | - | E | A | | D | - | A |A7 | | D | - | - | A | | A |E7 | A | - || Back To Chorus[the_ad id=’6203′]
එම්.එස්.ප්රනාන්දු/M.S.Fernando

Your comments will keep me going