Nelli Kele | නෙල්ලි කැලේ
Key: Eb major | Beat: 6/8
With Lyrics
INTRO |Eb |Ab |Eb |Bb7| ||Eb | - |Ab | - | |Bb | - |Bb7|Eb || CHORUS Eb Bb නෙල්ලි කැලේ වැල්ල දිගේ එන්න සොයා Eb ඇල් පවනේ මල් සුවඳේ එන්න සොයා Eb Bb Ab තව නොදුටූ ඔහුටයි මේ අරාධනා Bb Bb7 Eb කව්දෝ එයා මෙහි ඇත්දෝ එයා// INTER |Eb | - |Ab | - | |Ab | - |Eb | - | ||Eb |Ab |Bb |Eb || VERSE 1 Eb Ab උතුරු දිගින් දෝ ඔබේ සිනා දකින්නේ Eb දකුණු දිගින් දෝ සිනාසිසී ඇදෙන්නේ ...// Eb Fm Bb7 Eb සිතූ පැතූ සේ නෑකම් කියා Back To Chorus VERSE 2 Eb Ab කෙබඳු රුවක් දෝ සිතේ මවා ගනිම් දෝ Eb කෙබඳු කෙනෙක් දෝ කෙසේ සිතා ගනිම් දෝ// Eb Fm Bb7 Eb මගේ කතාවේ ඒ පෙම්වතා Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO |Eb |Ab |Eb |Bb7| ||Eb | - |Ab | - | |Bb | - |Bb7|Eb || CHORUS |Eb | - |Bb | - | |Bb | - |Eb | - | |Eb | - |Bb |Ab | |Bb | - |Bb7|Eb | INTER |Eb | - |Ab | - | |Ab | - |Eb | - | ||Eb |Ab |Bb |Eb || VERSE ||Eb | - |Ab | - | |Ab | - |Eb | - || |Eb |Fm |Bb7|Eb | Back To Chorus[the_ad id=’6203′]
ඉන්ද්රානි පෙරේරා/Indrani Perera

Your comments will keep me going