Nelanna Bari – නෙලන්න බැරි
Key: Eb Major | Beat: 3/4
With Lyrics
INTRO/INTER |Eb |Cm |Fm |Eb | |Ab | - |Bb7|Eb | |Ab |Bb |Ab |Bb | |Ab |Eb |Bb7|Eb | CHORUS Eb Ab Fm Bb Bb7 Eb Eb7 නෙලන්න බැරි මල් අතු අග මොටද පිපෙන්නේ Ab Bb Eb Bb7 Eb ලැබෙන්නේ නැති වස්තුවකට කිම සිත යන්නේ VERSE 1 Eb Bb Bb Bb7 Eb ආලෝකය දිදී දිලෙයී පහන් ටැඹ දසුන් Eb Bb Bb Bb7 Eb Eb7 ආලෝකය දිදී දිලෙයී.පහන් ටැඹ දසුන් Ab Bb Eb Bb7 Eb මා ගඟ මැද ඉවුරු දෙපස පෙනේ සුව දසුන්// VERSE 2 Eb Bb Bb Bb7 Eb කුමුදාකරයෙහි නෙත් යුග යුවලක් දකිමී.. Eb Bb Bb Bb7 Eb Eb7 කුමුදාකරයෙහි නෙත් යුග යුවලක් දකිමී. Ab Bb Eb Bb7 Eb සතපා පිබිදෙන සිතුවිලි ගොළුවත රකිමී Back To Chorus VERSE 3 Eb Bb Bb Bb7 Eb සුසුම් ගුලි වෙවී පැටලී හමන මාරුතේ Eb Bb Bb Bb7 Eb Eb7 සුසුම් ගුලි වෙවී පැටලී හමන මාරුතේ Ab Bb Eb Bb7 Eb නොනිම් ගිම් නිවයි කළු දුම් වැලකි ජීවිතේ// Back To Chorus
For Bar Chord Lovers
INTRO/INTER |Eb |Cm |Fm |Eb | |Ab | - |Bb7|Eb | |Ab |Bb |Ab |Bb | |Ab |Eb |Bb7|Eb | CHORUS ||Eb |Ab |Fm | - | |Bb |Bb7|Eb |Eb7| |Ab | - |Bb | - | |Eb |Bb7|Eb | - || VERSE ||Eb | - |Bb | - | |Bb |Bb7|Eb | - || 2nd|Eb |Eb7|| ||Ab | - |Bb | - | |Eb |Bb7|Eb | - || Back To Chorus[the_ad id=’6203′]
මිල්ටන් පෙරේරා/ Milton Perera

Your comments will keep me going