Neka Uyan | නෙක උයන්
F major
INTRO / INTER | F | - | C |Bb | | C7| F | C |F | | Dm| - | Eb| - | | F | C | F | - | CHORUS F Dm නෙක උයන් වතු මැදින් F Bb Gm හමා යයි නව මන්ද මාරුතේ F Gm සොඳුර මේ අප පැතුම් සුපිපෙනා C Bb F හිතමිතුරු වූ වසත් කාලයයි // VERSE 1 F C C7 F සිතුවමින් මතුව ආ සුසුම් රැල් Bb C C7 F බොඳ මලක් මත වැටී බොඳව යයි G Em Am සිහිනයක් අවදි වී පිය නගයි C D Bb F අඬ අඳුරු සීත කඳු මාවතේ VERSE 2 F C C7 F නොම තැවෙන් රාත්රිය දිගු විනැයි Bb C C7 F හෙට දවස මීවිතක් සේ දිසෙයි G Em Am නිදැල්ලේ ගලා ගිය ජීවිතේ C D Bb F නිම්නයක නතර වී ගිම් නිවයි
Kapila says
Thanks harsha.
Harsha Jayamanne says
Pleasure
Anonymous says
Hi Sorry didn’t realise you are the man himself, Kapila Kumara Kalinga !
Thanks for visiting the site
Anonymous says
Great work
Harsha Jayamanne says
Thanks