Neela Nuwan Yuga | නීල නුවන් යුග
Key: G major | Beat: 2/4
With Lyrics
INTRO |Em —|Am — |D — | | G | - | - | - | | G | - | - | - | | C | - | D |D7 | | G | - | C | - | | G | - | C | D | | G | - | CHORUS G Am නීල නුවන් යුග කවියක් විය ඔබගේ G C G පන්හිඳ තුඩගේ පැටලී C Am D C ඇයගේ හදින් ගැලු සෙනෙහස D D7 G සිතුවමක් විය තෙලි තුඩගේ දැවටී INTER | G | - |Am | - | | D | - | G | - | | C | D |D7 | G | | C | D |Am | - | | D | B |Em | - | VERSE 1 Em G පිනි දිය මිදෙනා මිටියාවත මැද ගෙපැලේ D C පිල මත හිඳ හිමිදිරියේ Em G පිනි දිය මිදෙනා මිටියාවත මැද ගෙපැලේ D G පිල මත හිඳ හිමිදිරියේ G Bm C G C D D7 G ඇයගේ දෑසින් කියවූ කවියද මුමුණන්නේ තනි වී Back To Chorus VERSE 2 Em G රළ රැලි හඬනා පුලින තලාවේ නැවතී D C දේදුනු සායම කලතා Em G රළ රැලි හඬනා පුලින තලාවේ නැවතී D G දේදුනු සායම කලතා G Bm C G C D D7 G ඇගේ හදේ දුටු සිතුවම දෝ ඔබ සමරන්නේ තනි වී Back To Chorus
For Bar Chord Lovers
INTRO |Em —|Am — |D — | | G | - | - | - | | G | - | - | - | | C | - | D |D7 | | G | - | C | - | | G | - | C | D | | G | - | CHORUS | G | - | | G | - |Am | - | | G | C | G | - | | C |Am | D | C | | D | - | - |D7 | | G | - | INTER | G | - |Am | - | | D | - | G | - | | C | D |D7 | G | | C | D |Am | - | | D | B |Em | - | VERSE |Em | - | - | - | | G | - | D | - | | C | - |Em | - | |Em | - | G | - | | D | - | G | - | | G |Bm | C | G | | C | - | D |D7 | | G | - | Back To Chorus[the_ad id=’6203′]
Rajeev Kodippily says
Sir,
would you please send me the full notation of the song. (To play the song in the Violin).
Sincerely,
Rajeev