Neela Desa Pura | නීල දෑස පුරා
Key: Bb major | Beat: 3/4
INTRO |Bb |Bb7| Eb | - | |Eb | F | Bb | - | |Bb | Eb| - | F | |F |- | Bb | - | CHORUS 1 Bb F Bb Bb F Bb නීල දෑස පුරා සිහින ලොවින් පෙරා Bb Bb7 Eb Cm F Bb වෑහෙ කැළුම් නුරා…….. මා ඔබෙ පෙම්බරා Bb F Bb Bb F Bb සසරෙ එකට සරා පැමිණ පෙරුම් පුරා Bb Bb7 Eb Cm F Bb ගිය ද නොසිතු යුරා…….. මා ඔබෙ පෙම්බරා INTER |Bb |Cm |F7 |Bb | |Bb |Eb | - |Bb | |Cm |Bb |Gm |F7 | VERSE 1 Eb Bb F Bb මිහිරි සුවඳ ඔබේ මහද වතට එබේ F Bb F Bb පෙරදි දිනක භවේ ලදිමි එවන් සුවේ Bb F Bb Bb F Bb සසරෙ එකට සරා පැමිණ පෙරුම් පුරා Bb Bb7 Eb Cm F Bb ගිය ද නොසිතු යුරා…….. මා ඔබෙ පෙම්බරා VERSE 2 Eb Bb F Bb මා ද ඔබ ද මෙසේ දෙතොල දෙතැන වෙසේ F Bb F Bb දිනෙක මෙලොව කුසේ පතමි රැඳෙන ලෙසේ Bb F Bb Bb F Bb සසරෙ එකට සරා පැමිණ පෙරුම් පුරා Bb Bb7 Eb Cm F Bb ගිය ද නොසිතු යුරා…….. මා ඔබෙ පෙම්බරා
Your comments will keep me going