Nawala annasi – නාවල අන්නාසි
Key: E Major Beat: 6/8
With Lyrics
INTRO/INTER | B | A |F#m| B | | E |B7 | - | - | |B7 | E | A | E | | A |F#m|B7 | E | CHORUS E A නාවල අන්නාසි කෝට්ටේ දොඩම් රස රසය කෑමටා A E ගල්කිස්සේ සින්නක්කු කොම්පඤ්ඤවීදියේ B7 E ඉඳිඅප්පන් බොහොම රසා// VERSE 1 A නුවර පොල් හොදී කොළඹ මස් කරී// A C#m A C#m දැනීලා රස බොහෝ දැනීලා රස බොහෝ E B ගොඩම්බි අලුත් හොද්ද පොල් එක්ක කෑවාම A E කන්න හැකි බඩ පිරෙනකම් E A E E A E එළවලු වෑංජන රත්නපුරේ ලාබේට ඇති ඕන තරම් Back To Chorus VERSE 2 A කටට රස ඇති රුහුණේ මී කිරි A C#m A C#m පැණි හා රස බොහෝ පැණි හා රස බොහෝ E B ගොඩම්බි අලුත් හොද්ද පොල් එක්ක කෑවාම A E කන්න හැකි බඩ පිරෙනකම් E A E E A E එළවලු වෑංජන රත්නපුරේ ලාබේට ඇති ඕන තරම් Back To Chorus
For Bar Chord Lovers
INTRO/INTER | B | A |F#m| B | | E |B7 | - | - | |B7 | E | A | E | | A |F#m|B7 | E | CHORUS || E | - | - | A | | A | E |B7 | E || VERSE || A | - | - | - || | A |C#m| A |C#m| | E | B | A | E | |E/A| E |E/A| E | Back To Chorus
චන්ද්‍රසේන හෙට්ටිආරච්චි/Chandrasena Hettiarachchi



Your comments will keep me going