Nawadali Henaka | නවදැලි හේනක
Key: D minor | Beat: 4/4
With Lyrics
INTRO |Dm |Gm |Gm/F|Dm | |Cm |Dm |F/Cm|Dm | |Dm |Gm | C |Eb | |Dm |Gm | Dm |Gm | | F | F | CHORUS Dm Bb F Dm නවදැලි හේනක පෑව වැදිරි රුව Dm Gm F Dm ලෙස උවමින් දෙනුවන් රවටා Dm Bb F Dm මා පෙම් කල ජනපද කල්‍යාණිට Dm Bb Bb/ Cm Dm හිමියනි මට කල නොහැක නිගා// INTER | Bb | Dm | Bb |Dm | |Bb/F7|Cm/Dm|F/Bb|Dm | | Gm | F | Cm |Dm | VERSE 1 Dm සුරඟන රූසිරු දුටිමි හැදින්නෙමි Bb Gm F Gm සිත්ලෙස දෙනුවන් බඳුන් පුරා // Dm මා හදුනන මගෙ හදගන් කලණිය Dm Bb Bb/ Cm Dm මට නුදුරුයි සුරඟනට වඩා Back To Chorus VERSE 2 Dm මා සිත සුවපත් කරලනු නොහැකිය Bb Gm F Gm සෝ ලතැවුල් දෙයි රැයද දිවා// Dm නෙත දුටු සුරගන රූසිරු කුමටද Dm Bb Bb/Cm Dm හද දුටු ජනපද කලණ නිසා Back To Chorus
For Bar Chord Lovers
INTRO |Dm |Gm |Gm/F|Dm | |Cm |Dm |F/Cm|Dm | |Dm |Gm | C |Eb | |Dm |Gm | Dm |Gm | | F | F | CHORUS |Dm |Bb | F |Dm | |Dm |Gm | F |Dm | |Dm |Bb | F |Dm | |Dm |Bb |Bb/Cm|Dm | INTER | Bb | Dm | Bb |Dm | |Bb/F7|Cm/Dm|F/Bb|Dm | | Gm | F | Cm |Dm | VERSE ||Dm | - | - | - | |Bb |Gm | F |Dm || |Dm | - | - | - | |Dm |Bb |Bb/Cm|Dm | Back To Chorus[the_ad id=’6203′]
සෝමතිලක ජයමහ/Somathilaka Jayamaha

Your comments will keep me going