Nanda Mama Denna – නැන්ද මාම දෙන්නා
Key: F minor | Beat: 2/4
With Lyrics
INTRO |Fm |Bbm|Eb | - | |Bbm|Fm/Eb|Fm|- | CHORUS Fm C නැන්ද මාම දෙන්නා - නැන්ද මාම දෙන්නා C Fm C එක බහක් නොදී ළත වෙන්නා දෙන්න දෙපැත්තේ C දවසින් දවස ගෙවෙන්නා Ab C C7 Ab Fm කර කාර බැඳන් යන්න ඉඩක් නෑ දූගෙ කැමැත්තේ INTER || C | - |Fm | - || |Fm |Eb |Ab | C | |Bb | F |Eb |Fm | VERSE 1 C F කරට බඳින රන් මිණි මුතු මාලා C Fm කනට ඔබින රන් තෝඩු දමාලා C F අතට ගිගිරි රන් වළලු දමාලා C Fm ඇඟට ඔසරි සුදු සේල දමාලා Fm Eb/Fm Ab Fm C ලස්සන සිහිනමැවෙන්නේ දවසින් දවස ගෙවෙන්නේ C මැණිකේ කඳුළු සලන්නේ Fm බොලේ ඉතින් මොකද කරන්නේ Back To Chorus VERSE 2 C F බන්දා සිත දෙගුරුන් පද වන්දා C Fm අන්දා පට පිළි බරණ පළන්දා C F බන්දා තොරන් සැරසිලි මන නන්දා C Fm කැන්දන් යන්නේ කවද ද මන්දා ලස්සන ………. Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO |Fm |Bbm|Eb | - | |Bbm|Fm/Eb|Fm|- | CHORUS |Fm |Eb | + | + | | + | + | C | - | | C | - |Fm | C | | C | - | - |Ab | | C |C7 |Ab |Fm | INTER || C | - |Fm | - || |Fm |Eb |Ab | C | |Bb | F |Eb |Fm | VERSE || C | - | F | - | | C | - |Fm | - || |Fm | - |Fm |Eb/Fm| |Ab |Fm | C | - | | C | + |Fm | + | Back To Chorus[the_ad id=’6203′]
රෝහණ බැද්දගේ | Rohana Baddage

Your comments will keep me going