Nambara Goyamata | නාඹර ගොයමට
Key: F minor | Beat: 6/8
INTRO / INTER |Csus4|Fm | F |Fm | | Fm |Bbm| - |Fm | | Fm | - |Cm |Fm | |Csus4|Fm | F |Fm | CHORUS Fm C Fm නාඹර ගොයමට රහස් කියාලා Fm Fm/Bbm C Fm ලා හිරු හිනැහේ…… කිරණ හලලා Fm C Fm දෑසේ පෙම්බර රහස ලියාලා Fm Fm/Bbm C Fm නාරිලතා මා……. අමතනවා VERSE 1 Bb F Bb Fm C මගෙ පියසටහන් හඳුනන ඔබෙ නෙත C F හිමිදිරියේ දුටු සුභ දසුනයි Bb F Bb Fm C කම්මල මැද වෙහෙසෙන විට ගතසිත C F ඔබගැන මතකය මද පවනයි VERSE 2 Bb F Bb Fm C බලාපොරොත්තුව කිරිවැදිලා හෙට C F ගමේ කුඹුර මදහස පෙන්වයි Bb F Bb Fm C මංගල සිරියෙන් කරල් කපන දා C F හිතාඉන්නෙ ඔබෙ අත ගන්නයි
Your comments will keep me going