Nalala Wiyalawa – නළල වියලවා විගසින්
Key: Eb Major | Beat: 6/8
With Lyrics
INTRO/INTER |Eb |Cm |Ab | - | |Ab/Eb|Eb|Bb7|- | |Eb7|Eb | CHORUS Gm Eb Bb Bb7 නළල වියලවා විගසින් තිලකයක් තියා අළුතින් Bb7 Eb දොරකඩට ඇවිත් හිටගෙන හිනාවෙන නමුත් Eb Gm තවම කෙහෙ රැළින් දිය වෑහෙනවා රාජිනී Bb Bb7 Bb ලපටි සුදු මිරිස් මල් දිලිහෙනව රාජිනී Bb Eb Gm Eb දිලිහෙනව රාජිනී දිලිහෙනව රාජිනී VERSE 1 Eb Ab දෙවොල් මළුවේ සුදු වැලි කැට පුරුද්දට වගේ ගැන ගැන Bb සීනු හඬට කන් දෙන විට Bb7 Eb පිරුණු හිත මුවින් උතුරන අපූරුව මැවේ Ebm Ab රාස්සිගේ අව් කෙඳි ටික නාගදීපයට එපිටින් Bb Bb7 Bb මුහුදේ ගිලෙන විට සිහිලයි නොවේද රාජිනී Bb Eb Gm Eb නොවේද රාජිනී නොවේද රාජිනී Back To Chorus VERSE 2 Eb Ab මඟ වසන වලා තිරපට ඉරාගෙන උජාරුවකින් Bb බක් මහේ නැවුම් සඳවත Bb7 Eb පෙරඹරින් නැගී එන හැඩ වියැක යන සේ Ebm Ab කතා කරන ඇස් වහගෙන අගය පෙන්වනා විටදිත් Bb Bb7 Bb නුඹ තරම් සොඳුරු කවියක් නැහැනේ රාජිනී Bb Eb Gm Eb නැහැනේ රාජිනී නැහැනේ රාජිනී Back To Chorus
For Bar Chord Lovers
INTRO/INTER |Eb |Cm |Ab | - | |Ab/Eb|Eb|Bb7|- | |Eb7|Eb | CHORUS |Gm |Eb |Bb |Bb7| |Bb7| - | - |Eb | |Eb | - | - |Gm | |Bb | - |Bb7|Bb | |Bb |Eb |Gm |Eb | VERSE |Eb |Ab | - | - | |Bb | - |Bb7| - | |Bb7|Eb |Ebm|Ab | |Ab | - |Bb | - | |Bb7|Bb |Bb |Eb | |Gm |Eb | Back To Chorus
Your comments will keep me going