Nage Naganna | නගේ නගන්න
Key: D major | Beat: 6/8
With Lyrics
| D | - | - | + | INTRO/INTER | D | - |Em | - | | A | - | D | - | | A | - | - |Bm | | A |A7 | D | - | CHORUS Esus A7 D A7 D නගේ නගන්න මල් සිනා හදේ පිපෙන්න මල් ලතා A G ජීවිතේ පුරාම ආදරේ සොරා ගනී D A D ඔබෙ යොවුන් වියේ යොවුන් කතා Esus A7 D A7 D සිනා නගන්නෙ කාටදෝ සිතේ තියෙන්නෙ මොනවදෝ A G හෑමදාම මේ වගේම ඇයි උදෑසනේ D A D ඕනදෝ මගෙන් සෙනේ බිදක් VERSE 1 A D පාසලේදි ඇයි දඟේ මෙසේ G A D පාරෙදී මොකක්ද මේ රඟේ Bm මල් කුමාරියක් වගේ මනාලියක් වගේ Bm ජීවිතේ යොවුන් වියේ සුපෙම් රැඟුම් සලයි Back To Chorus VERSE 2 A D ආදරේට මං බයයි අනේ G A D තාම ඕව පුරුදු නෑ වගේ Bm එන්නකෝ පුදන්නකෝ ඔබේ යොවුන් සෙනේ Bm ආදරේ ලබන්නකෝ මගේ යොවුන් හදේ Back To Chorus
For Bar Chord Lovers
| D | - | - | + | INTRO/INTER | D | - |Em | - | | A | - | D | - | | A | - | - |Bm | | A |A7 | D | - | CHORUS |Esus|A7 | D | - | | A |A7 | D | - | | A | - | - | G | | D |A7 | D | - | VERSE | A | - | D | - | | G | A | D | - | | A | - | D | - | | G | A | D | - | |Bm | - | - | - | |Bm | - | D | - | Back To Chorus[the_ad id=’6203′]
Your comments will keep me going