Nadagame Man – නාඩගමේ මං
Key: C minor | Beat: 4/4
With Lyrics
INTRO ||F# | - | - | - || ||F# | - | - | - || CHORUS B∆ F# B C# හෙට නාඩගමේ මං රජාට අඳිනවා B C# F# අජාසත්ත නාමෙන් G# F# B මුළු ගමේම අඟනුන් මට වහ වැටෙනවා C#7 F#|C#7 බලාපල්ලා බොරුනම් INTER ||F# |F#7| B |C# || |D#m|F# | B |C# | |D#m|F# |Bm | E | VERSE 1 F# Bbm දමා කඩුක්කන් ඔටුනු නළල්පටි B C# කඩුව කරකවා සබයට එනහැටි// G# F# B C# F# බලා හිඳින අඟනුන් සත්තයි ආලේ බඳී රහසින් G# F# B C# F#|C#7 බලා හිඳින අඟනුන් සත්තයි ආලේ බඳී රහසින් Back To Chorus VERSE 2 F# Bbm පවර අජාසත් නිරිඳුන් මම වෙමි B C# පිය නසා රජකම අරගන්නෙමි G# F# B C# F# කියා එද්දී අද මං සත්තයි ආලේ බඳී අඟනුන් G# F# B C# F#|C#7 කියා එද්දී අද මං සත්තයි ආලේ බඳී අඟනුන් Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO ||F# | - | - | - || ||F# | - | - | - || CHORUS |B∆ |F# | B |C# | | B |C# |F# | - | |G# |G#/F#|B| - | |C#7| - |F# |C#7| INTER ||F# |F#7| B |C# || |D#m|F# | B |C# | |D#m|F# |Bm | E | VERSE ||F# | - |Bbm| - | | B | - |C# | - || |G# |F# | B | - | |C# | - |F# | - | |G# |F# | B | - | |C# | - |F# |C#7| Back To Chorus[the_ad id=’6203′]
Your comments will keep me going