Muwa Wuna Sandak | මුවා වුණා සඳක්
Key: G major | Beat: 6/8
With Lyrics
INTRO | G | - | - | - | |Am | - | - | - | | D | - | E | - | | D |F#/G| D |D7 | | G | - | CHORUS G D G මුවා වුණා සඳක් සිනා සළා G D Am උනා දමා දුහුල් සැඳෑ වලා D ලතා මඬුල්ලේ නදී ලවැල්ලේ F C G අපේ කතා ඇසේ නිදැල්ලේ G D G මුවා වුණා සඳක් සිනා සළා INTER | G | - |Am | - | |G/D|C/D| C | - | |Am | - | G | - | |D/C|D/C| G | - | VERSE 1 G C D අතීතයේ කියූ පෙම් කතා සැබෑ වී D D7 G එදා වගේ නැගේ මත් කොවුල් සැඳෑ ගී D C D Bm දෙපා නගා අපේ කියා ලොවක් සොයාලා F C G ඇදී යමූ සිතින් වෙලීලා VERSE 2 G C D සළා උපුල් සිනා මද පවන් සැළේවී D D7 G වලා රොදක් වෙලා හද ගිමන් නිවාවි D C D Bm ඉරේ සඳේ කැළුම් ඔබේ නෙතින් ගලාලා F C G මගේ ලොවේ විඩා නිවේවා
For Bar Chord Lovers
[the_ad id=’5764′]INTRO | G | - | - | - | |Am | - | - | - | | D | - | E | - | | D |F#/G| D |D7 | | G | - | CHORUS | G | D | G | - | | G | D |Am | - | | D | - | D | - | | F | C | G | - | | G | D | G | - | INTER | G | - |Am | - | |G/D|C/D| C | - | |Am | - | G | - | |D/C|D/C| G | - | VERSE | G | - | C | D | | D |D7 | G | - | | D | C | D |Bm | | F | C | G | - |
Anonymous says
Nice work. Thanks
Harsha Jayamanne says
Thanks