Muwa Hasrali | මුව හසරැලි
A major
INTRO / INTER | A |- |A7 | D | | D | E |E7 | A | | A |- | E | - | | D | E | A | A | CHORUS A D මුව හසරැලි සාගරයේ මුතු වැලක් වෙලා E7 A නෙත් අඹරේ පායලා තරු දෙකක් වෙලා A A7 D දේදුන්නක සඟවලා දෙතොල් රත සලා D E E7 A ඔබ මගෙ මුළු ජීවිතේ රඟහලක් කළා VERSE 1 A E සඳ විමනේ විසිතුරු පවසා E7 A නෙත් එළියෙන් තොරතුරු විමසා A E පිය වදනේ සළුවත දවටා E7 A සැනසිල්ලේ උණුසුම ගවසා D A ඔබ නළවන්නම් ඔබ සනසන්නම්// A E E7 A නොමියෙනසුළු අදරයක කතා කියන්නම් VERSE 2 A E සඳ විමනේ සොමිගුණ මවලා E7 A දේදුන්නක සිසිලස ඔතලා A E මල් කෙමියක මදුරස සොයලා E7 A සල් අරණක පවනැලි නිවලා D A ඔබ නළවන්නම් ඔබ සනසන්නම්// A E E7 A නොමියෙනසුළු අදරයක කතා කියන්නම්
Your comments will keep me going