Muthu Sewwemi | මුතු සෙව්වෙමි
Key: C minor | Beat: 6/8
With Lyrics
INTRO/INTER |Cm | - | G | - | |Fm | - |Cm | - | |Cm |Bb |Ab |Cm | |Cm |G7 |Cm | - | CHORUS Cm මුතු සෙව්වෙමි මුතු ද හමු වුණා Cm Fm G මිණි සෙව්වෙමි මිණි ද සතු වුණා Fm Ab Cm රන් සෙව්වෙමි රන් ද හිමි වුණා Cm Eb Cm /G Cm නොලද එකම දෙය පමණකි ඔබගෙ ආදරේ// VERSE 1 Cm G මල් පැතුවෙමි මල් ද පිබිදුණා Fm G Cm (Cm|Bb|Ab|Cm|) පැණි පැතුවෙමි පැණි ද ඉතිරුණා // Bb Cm රස පැතුවෙමි රස ද වැටහුණා Cm Eb Cm /G Cm නොලද එකම දෙය පමණකි ඔබගෙ ආදරේ// VERSE 2 Cm G නිල්බර සඳ පතා පල නැතේ Fm G Cm (Cm|Bb|Ab|Cm|) බැබලෙන තරු පතා පල නැතේ // Bb Cm කිඳුරු ලියන් පතා පල නැතේ Cm Eb Cm /G Cm පතන එකම එක වස්තුව ඔබය පිය කතේ Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO/INTER |Cm | - | G | - | |Fm | - |Cm | - | |Cm |Bb |Ab |Cm | |Cm |G7 |Cm | - | CHORUS |Cm | - | - | - | |Cm |Fm | G | - | |Fm |Ab |Cm | - | ||Cm |Eb |Cm/G|Cm|| VERSE |Cm | - | | G | - |Fm | G | |Cm |Bb |Ab |Cm | |Cm | - | G | - | |Fm | G |Cm | - | |Bb | - |Cm | - | ||Cm |Eb |Cm/G|Cm|| Back To Chorus[the_ad id=’6203′]
එම්.එස්.ප්රනාන්දු/M.S.Fernando

Your comments will keep me going