Muthu menike – මුතු මැණිකේ
Key: C Major | Beat: 6/8
With Lyrics
INTRO/INTER | C | - | - | G | | G | - |G7 | C | | C | - | - | G | | G | - |G7 | C | |G7 | CHORUS C C7 මුතු මැණිකේ උදේ රැයින් මුතු පොට සේ හිනාවෙයන් F Bb F C|-|-| හිමිදිරියේ සිත සපුරා හිනාවෙයන්කෝ G පුර පෝදා හඳ වාගේ G හිනාවෙයන් ළඳ මාගේ G F C G7 C මුතු මැණිකේ හිනාවෙයන්කෝ// VERSE 1 C C7 පුංචි ගොයම් කිරි වැදිලා ගිරා නිලෙන් ඔප වැටිලා F Bb F C|-|-| හේනෙ පැලේ හනි හනිකේ හිනාවෙයන්කෝ G රණ මොණරෝ රණ මොණරෝ G හනික වරෙන් මගෙ මිතුරෝ G F C G7 C මුතු මැණිකේ හිනාවෙයන්කෝ// Back To Chorus VERSE 2 C C7 පලා පාට වියනක් සේ ගිරා රෑන් ආකාසේ F Bb F C|-|-| අන්න බලන් ඔබ සොයාන පියා සරන්නේ G මාත් මෙහේ ඉන්න තුරා G උන්ට හිතක් දෙන්න එපා G F C G7 C රහසේ මට බහක් දියන්නේ// Back To Chorus
For Bar Chord Lovers
INTRO | C | - | - | G | | G | - |G7 | C | | C | - | - | G | | G | - |G7 | C | |G7 | CHORUS/VERSE | C | - | - |C7 | | F | - |Bb/F| C | | C | - | G | - | | G | - |G/F|C/G7| | C | - | Back To Chorus
ක්ලැරන්ස් විජේවර්ධන / Clarence Wijewardhana

Your comments will keep me going