Muthu kandulin ma – මුතු කඳුළින් මා
Key: G minor Beat: 4/4
With Lyrics
INTRO/INTER ||Gm |Dm |Gm |Dm | | F |Gm | - | - || |Bb | - |Cm | - | |Bb/F|Eb/F|Gm|- | CHORUS F Dm Gm මුතු කඳුළින් මා දෙනෙතේ පෙම් සිතුවම් බොඳ වන්නේ Gm Cm Bb F Bb|Dm/Eb| රිදවන්නද වෙන්වුයේ තනිවෙන්නම් මා F Dm Gm මුතු කඳුළින් මා දෙනෙතේ පෙම් සිතුවම් බොඳ වන්නේ VERSE 1 Gm Dm Eb Gm සඳ මඬලේ තරු පොකුරේ රුව ඇදුනේ ඔබගේ Gm Dm Eb Gm මඳ පවනේ මල් ගොමුවේ සුවද දැනේ ඔබගේ Cm Gm F Bb|Dm/Eb| කඳුළැල්ලෙන් හසරැල්ලෙන් සැනසෙන්නම් මා F Dm Gm මුතු කඳුළින් මා දෙනෙතේ පෙම් සිතුවම් බොඳ වන්නේ VERSE 2 Gm Dm Eb Gm මල් පිරුනේ රොන් පිරුනේ බඹරුන් ගී ගැයුවේ Gm Dm Eb Gm නෙතු දැහැනේ පෙම් සිහිනේ සිතුවම් මා එලුවේ Cm Gm F Bb|Dm/Eb| කඳුළැල්ලෙන් හසරැල්ලෙන් සැනසෙන්නම් මා repeat chorus Back To Chorus
For Bar Chord Lovers
INTRO/INTER ||Gm |Dm |Gm |Dm | | F |Gm | - | - || |Bb | - |Cm | - | |Bb/F|Eb/F|Gm|- | CHORUS | F | + | F | - | | F |Dm |Gm | - | |Gm |Cm |Bb | - | | F | - |Bb |Dm/Eb| | F | + | F | - | | F |Dm |Gm | - | VERSE 1 ||Gm | - |Dm | - | |Eb | - |Gm | - || |Cm | - |Gm | - | | F | - |Bb |Dm/Eb| | F | + | F | - | | F |Dm |Gm | - | VERSE 2 ||Gm | - |Dm | - | |Eb | - |Gm | - || |Cm | - |Gm | - | | F | - |Bb |Dm/Eb| to chorus Back To Chorus
චන්ද්‍රසේන හෙට්ටිආරච්චි/Chandrasena Hettiarachchi



Your comments will keep me going