Muni Siripa | මුණි සිරිපා
C major 3/4
INTRO || C | - | - | - | |Dm | - | C | - || | C | - |Dm | G | | F | C | G | C | CHORUS C G මුණි සිරිපා සිඹිමින්නේ G C7 C සමනොළ ගිරි පෙදෙසින්නේ C Em Dm Am මඳ සුළඟයි මේ එන්නේ G C G C මගේ පුතා නැළැවෙන්නේ INTER | C |Am | - | - | VERSE 1 Am C ජාතික රණ දෙරණ මතේ C Dm |G|C|Dm| - | ගැටී වැටී මළ මොහොතේ// C G සුන්දර සුරඹුන්ගෙ අතේ G Am G C නැළැවෙන බව සිතනු පුතේ C නිදහස් හිරු දෙවි එනවා Dm C දෑ බැති මල් පිබිදෙනවා C Em Dm Am සිරිලක් මව හිනැහෙනවා G C G C මගේ පුතා නැළැවෙනවා VERSE 2 Am C කැප්පෙටිපොළ සෙනෙවිසුරු C Dm |G|C|Dm|-| කර රුපුසෙන් මං දැදුරු// C G අහිරුවිකුම් පෑ අයුරූ G Am G C නුඹට පුතේ වෙයි මියුරූ C ජාතිය රන් විමනක් වේ Dm C ආගම මිණි පහනක් වේ C Em Dm Am එය රැක ගන්නට මෙලොවේ G C G C සමත් වෙතොත් පුත නුඹ වේ
Your comments will keep me going