Mulu muhudama – මුළු මුහුදම හඬයි
Key: Ab Major | Beat: 6/8
With Lyrics
INTRO |Ab |Fm |Eb |Ab | |Ab | - | - | - | CHORUS Eb Ab මුළු මුහුදම හඬයි මම වෙරලේ නිසසලයි Ab Db/Ab ඔබ මුහුදයි මම වෙරළයි මට සිතෙයි Eb Ab මුළු මුහුදම හඬයි ඔබ වෙරලේ නිසසලයි Ab Db/Ab මම මුහුදයි ඔබ වෙරළයි යළි සිතෙයි Eb Ab මුළු මුහුදම හඬයි මම වෙරලේ නිසසලයි INTER |Ab | - | - | - | |Ab | - | - | - | |Fm |Ab | - | - | | - | VERSE 1 Ab සිත තරණය කරගනු බැරි මිනිසකු විලසින් Ab Eb/Db Fm/Eb Ab ගිරි වෙරළෙහි ළතවී..ලා හඬා වැටී නෑ Ab ඔබ අන් සන්තක වනු දුටු සිතකින් කැළඹුණු Ab Eb/Db Fm /Eb Ab සිත අඳුරෙහි ලතවී…….ලා හඬා වැටෙනවා Back To Chorus VERSE 2 Ab අප වෙන්වන දින මතු කිසි කල නොඑතැයි සිතු Ab Eb/Db Fm /Eb Ab සිත අද ඇයි වැලපෙන්නේ හඬා වැටෙන්නේ Ab ඇය හැර යන්නට සිත මට අවසර දිය යුතු Ab Eb/Db Fm/Eb Ab සිත නුඹ ඇයි ළත වෙන්නේ කොහේද යන්නේ Back To Chorus
For Bar Chord Lovers
INTRO |Ab |Fm |Eb |Ab | |Ab | - | - | - | CHORUS |Eb | - | - |Ab | |Ab | -|Db/Ab|Ab| |Eb | - | - |Ab | |Ab | -|Db/Ab|Ab| |Eb | - | - |Ab | INTER |Ab | - | - | - | |Ab | - | - | - | |Fm |Ab | - | - | | - | VERSE |Ab | - | - | - | |Ab |Eb/Db|Fm/Eb|Ab | |Ab | - | - | - | |Ab |Eb/Db|Fm/Eb|Ab | | + | + | + | Back To Chorus
ප්රියා සූරියසේන|Priya Sooriyasena



Your comments will keep me going