Mulu Lowama | මුලු ලොවම
G major
INTRO |G———-|Em——-|Bm———|G——-| || G |Bm |Em |Am |G |Bm |Em | G || CHORUS Am E G මුලු ලොවම නැතිවුනත් එකම හදවතක් G Am E7 D E Am G ඇත ඔබේ…. නාමයෙන් ඇත ඔබේ නාමයෙන්...// INTER |G |C |G |Em/D|C |D7 |G | - | |G |Am |C |G |G |Am |C |G | |G |Em |D7 |G | VERSE 1 G Am ඔබේ සෙවනෙහි රැඳී ඉන්නට Am G වරම් නැතිවූ ලෝකයෙන්...// G Bm G7 C Em|Am|G වෙන්ව සිටිනා හුදකලාවේ…….. G Am එකම එක හදවතක් E Am G ඇත ඔබේ නාමයෙන් VERSE 2 G Am ලොවේ දිනයෙක තනිවුනෝතින් Am G ඔබේ හද සෝ තාපයෙන්...// G Bm G7 C Em|Am|G සොයා එන්නට සිටින කැපවී G Am එකම එක හදවතක් E Am G ඇත ඔබේ නාමයෙන්
Your comments will keep me going