Mulu Lowa Magen | මුළු ලොව මගෙන්
Key: A major | Beat: 2/4
With Lyrics
INTRO/INTER | A | - | - | D | | A | - | - | D | | A | - | - | - | CHORUS A මුළු ලොව මගෙන් අසාවී A E A ඔබ ගැන කුමක් කියම්දෝ A මගෙ සිත මගෙන් අසාවී A E A ඔබ ගැන කුමක් කියම්දෝ VERSE 1 A D මට වේදනාව දුන් අයුරු E E7 A කීවත් කුමක් කියයි දෝ A D ඔබ මට දුකක් නොවී යයි E E7 A කීවත් කුමක් කියයි දෝ A මා හද ලෙයින් ලියූවත් A E A ලොව මට කුමක් කියයි දෝ Back To Chorus VERSE 2 A D ඔබ ගැන කීවා නොකීවත් E E7 A මිනිසුන් කතා නොවෙයිදෝ A D ඔබ නිවැරදි කියූවත් E E7 A මිනිසුන් සිනානොවෙයිදෝ A ඔබ යලි මගේම වූවොත් A E A ලොව මට කුමක් කියයිදෝ Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO/INTER | A | - | - | D | | A | - | - | D | | A | - | - | - | CHORUS | A | - | - | - | | A | E | A | - | | A | - | - | - | | A | E | A | - | VERSE | A | - | D | - | | E |E7 | A | - | | A | - | - | - | | A | - | D | - | | E |E7 | A | - | | A | - | - | - | | A | E | A | - | Back To Chorus[the_ad id=’6203′]
Prabodha Sherman says
Keep up the good work
Harsha Jayamanne says
Cheers