Mulu hadin mama – මුළු හදින් මම
Key: C Major | Beat: 7/8
With Lyrics
INTRO |C/Am | C |C/Am | C | | C | G | - | C | CHORUS C මුළු හදින් මම ඇයට පෙම් කොට F C අනාගත පෙම් සිහින මැව්වෙමි C F A7 G7 මගේ සොඳුරිය වෙනත් කෙනෙකුට G C Am අයිති වුණු හැටි බලා දුක් වෙමි G C | G | C | අයිති වුණු හැටි බලා දුක් වෙමි// INTER | C |F/C|C/G| C | VERSE1 C F C G7/C C F C නිසංසල තැනකට වෙලා හඩන මගෙ ඇස් දෙක දෙස බලා Bb C G G C Am කියන්නකෝ දෙවියනේ මේ දුක් කොහොම ඉන්නද ඉවසලා G C කොහොම ඉන්නද ඉවසලා C F C මගේ අත ගෙන කනට ළං වී අනෙ සුදු මම ආදරේ යැයි C F A7 G7 G C Am කියන්නට සිතුනේ ඇයිද සුදු නොසිතුවෙද මට දුක් ලැබේයැයි G C නොසිතුවෙද මට දුක් ලැබේයැයි VERSE 2 C F C G7/C C F C නිදැල්ලේ තුරුලට වෙලා රහස් එක එක කොඳුරලා Bb C G G C Am සිනාසුණු හැටි මතක් වෙනකොට කොහොම ඉන්නද ඉවසලා G C කොහොම ඉන්නද ඉවසලා C F C එදා රෑ ගං ඉවුර අසබඩ සුපුන් සඳ පායන වෙලාවක C F A7 G7 G C Am කතා කී හැටි මතක් වෙනකොට දුක දැනෙයි පවතින අපායක G C දුක දැනෙයි පවතින අපායක VERSE 3 C F C G7/C C F C මෙහෙම ලෝකෙක ඉපදිලා සිතෙහි අදහස් සුන් වෙලා Bb C G G C Am මා උපන්නේ දුක් විදින්නද දුක් කඳුළු මැද තනිවෙලා G C දුක් කඳුළු මැද තනිවෙලා Back To Chorus
For Bar Chord Lovers
INTRO |C/Am | C |C/Am | C | | C | G | - | C | CHORUS | C | - | F | C | |C/F|A7/G7| G |C/Am| | G | C | G | C | | C | - | F | C | |C/F|A7/G7| G |C/Am| | G | C | INTER | C |F/C|C/G| C | VERSE 1 & 2 |C/F|C/G7/C|C/F| C | |Bb | C/G | G |C/Am| | G | C | | C | - | F | C | |C/F|A7/G7| G |C/Am| | G | C | VERSE 3 |C/F|C/G7/C|C/F| C | |Bb | C/G | G |C/Am| | G | C | Back To Chorus
Your comments will keep me going