Mulu gathama – මුළු ගතම වෙහෙසුනා
Key: Eb Major| Beat: 6/8
With Lyrics
Ad lib Eb Bb7 Eb දුප්පත් වෙලා... මම කම්මලෙ වෙහෙසෙනවා |Eb | - | - | - | CHORUS Eb Bb7 මුළු ගතම වෙහෙසුනා දහඩියෙන් නැහැවුනා Eb කුසගින්න නිවා ගන්න මෙමා යකඩ තලන්නා// Eb Bb7 Eb වෙහෙසීලා දුක් විඳලා - කම්මලේ යකඩ තලා// INTER |Eb | - |Ab | - | |Bb | - |Bb7| - | |Eb | - |Ab |Bb | |Eb | - | VERSE 1 Eb Ab පාන්දරින් නැගිටලා - දෙවියන් වැඳ පුදලා Bb7 Eb දරුවන් මුව සිඹලා - ගිනි මැලය දල්වලා යකඩ ගිනියම් කරලා - ගොනුට ලාඩම් හදලා Bb7 Eb ගැලට පණ උපදවලා - දවසෙ වැඩ අරඹාලා Back To Chorus VERSE 2 Eb Ab දඬු අඬුව තදකළා - යකඩෙ ඊට හයි කළා Bb7 Eb දෑත වාරුව යොදලා - පීර කිරි කිරි ගාලා Eb Ab පිහිය හැඩ වැඩ දාලා - මුවත පන්නර තියලා Bb7 Eb හැදුවෙ කම්මලෙ කියලා - මාගෙ වරුණෙ පෙන්නලා Back To Chorus VERSE 3 Eb Ab කඩ ඇණය ඇදවෙලා - යකඩ පට්ටම ගෙවිලා Bb7 Eb බර බාගෙ පෙරළිලා - මා ලඟට පැමිණිලා Eb Ab මම වරුණෙ පෙන්නලා - කඩි මුඩියෙ වැඩ කළා Bb7 Eb බර බාගෙ නැගිටලා - යළි යෑම අරඹලා Back To Chorus
For Bar Chord Lovers
Ad lib Eb Bb7 Eb දුප්පත් වෙලා... මම කම්මලෙ වෙහෙසෙනවා |Eb | - | - | - | CHORUS ||Eb | - |Bb7| - | |Eb | - | - | - || |Eb | - | - | - | |Eb |Bb7|Eb | - | INTER |Eb | - |Ab | - | |Bb | - |Bb7| - | |Eb | - |Ab |Bb | |Eb | - | VERSE ||Eb | - |Ab | - | |Bb7| - |Eb | - || Back To Chorus
Your comments will keep me going