Muladi Benda | මුලදි බැන්ද
Key: Eb Major | Beat: 6/8
ad lib මගෙ අත ඔබට හැර හිතවතියකට වෙන දුන්නොත් මගේ ජීවිතයකි කදුළු බොන මිනී වලක මා යටකර තබන දින වැහි නැති අකුණු පුපුරයි මගෙ වලට පැන INTRO |Eb |Bb |Ab |Eb | CHORUS 1 Eb මුලදි බැන්ද ආදරයක මිහිර දැන් Gm Bb Eb සැනසීම සොයමි මගෙ පපුවට තද කරන් Eb ශෝකය දුක ආවත් මට කොයි තරම් Gm Bb Eb මම දාලා යන්නෙ නැ මගෙ සුදු රත්තරන්...// Eb මුලදි බැන්ද ආදරයක මිහිර දැන් INTER |Eb |Eb7|Ab |- | |C# |Ab |Eb |- | VERSE 1 Eb Eb7 Ab අසරණ මා අමතක කෙරුවත් ඔයා Bbm Ab Eb සිතුවාද ඔබව මට අමතක වෙයි කියා..// Eb7 Ab Eb එහෙම කලොත් යම්කිසි දවසක මෙමා Gm Bb Eb හමුවන්නෙ ඔබට මේ මගෙ මලකඳ තමා...// VERSE 2 Eb Eb7 Ab මල් කුමරියො හිටියත් කොතරම් කැලේ Bbm Ab Eb ඒ සැවොම පරාදයි පැහැයට ඔබෙ තොලේ..// Eb7 Ab Eb එක් වෙන්නට නොහැකි වුනොත් රන්කදේ Gm Bb Eb සැනසෙමු දෙන්නම් එක තැන එක මිනි වලේ...//
Your comments will keep me going