Moratuwa Moratuwa | මොරටුව මොරටුව
Key: G major | Beat: 6/8
INTRO / INTER |+ | |D |D7 |G |- | |D |D7 |G |D | |G |D |G |+ | |D |D7 |G | CHORUS G Am D G මොරටුව මොරටුව ඒ නොමැකෙන නම G D D7 G ලක් මව සැරසුව මොරටුව අපෙ ගම G Am D G කොතැනත් මුල් තැන රැකගත් දස්කම G D D7 G මවු බිම අගයන එකයි මොරටු කම VERSE 1 G Em D G ලී බඩු ගැන නම ලක්බිම රන්දා G Em D G මසුන් මරන ඔරු සයුරට කැන්දා// G F Em D ආදර හොඳ හිත සැම වෙත රන්දා D D7 G මොරටුව වැජඹෙයි අද ජයකොඩි බන්දා VERSE 2 G Em D G කොතන වුනත් අපි එකමුතු වන්නේ G Em D G මොරටු ගමේ සිරි නිතරම පවසන්නේ// G F Em D පෙරට තැබූ පය නැත ආපසු ගන්නේ D D7 G පූරුවෙ පිනටයි අපි මොරටුවේ උපන්නේ
ක්ලැරන්ස් විජේවර්ධන | Clarence Wijewardena

Great work. Is it possible to add the intro lead notes?
If you can video lead solo of songs of Clarance and Milton, please. or guitar tabs. It’s nice to see you here Harsha. I am suranga Perera.