Mohen Mula Wela | මෝහෙන් මුලා වෙලා
Key: F major | Beat: 4/4
With Lyrics
INTRO | + | | F | C | F | F | AD-LIB F F Am|F මෝහෙන් මුලා වෙලා මානෙන් උදම් වෙලා Gm C7 Dm Am Bb F තණ්හාව ක්‍රෝධ ද්වේශ පාරේ මිනිසා කොහේද මේ CHORUS F C Bb රත්තරන් කෙණ්ඩියේ සිංහ තෙල් වගේ Bb C7 F මිනිස් ගුණේ සැමදා බැබලේ C#+ Dm C Gm F එය රැකීම අප උරුමේ වේ INTER | F | - |Am | - | | F |Dm | C | - | | C | - |Gm | - | | C |C7 | F | - | VERSE 1 F Dm Bb කේළම් කීමෙන් ඕපදූපුයෙන් Gm C F රට කොටවන වැඩ අවදානම් |F|-|C|C7|F|-| F Dm Bb උඩින් මිතුරුවී යටින් හතුරුවී Gm C F උගුල් අදින්නා යයි දියවී C C7 F බොරුවෙන් රට පිරිහේවී VERSE 2 F Dm Bb මා හරි උගතා මා හරි ජගතා Gm C F සිතනා මිනිහා මෝඩයෙකී |F|-|C|C7|F|-| F Dm Bb අනුන් හෙළන්නට වලක් කපන්නා Gm C F ඒතුළ වැටිලා මියයන්නා C C7 F කළ දේ පල දේ එලෙසේ
For Bar Chord Lovers
[the_ad id=’5764′]INTRO | + | | F | C | F | F | AD-LIB | F | - | - | - | | F | - |Am | F | |Gm |C7 | - |Dm | |Am |Bb | F | - | CHORUS | F | - | C |Bb | |Bb | - |C7 | F | |Gm |C7 | - |Dm | |C#+|Dm | C |Gm | | F | - | - | - | INTER | F | - |Am | - | | F |Dm | C | - | | C | - |Gm | - | | C |C7 | F | - | VERSE | F | - |Dm |Bb | |Gm | - | C | F | | F | - | C |C7 | | F | - | F | - | |Dm |Bb |Gm | - | | C | F | C |C7 | | F | - | END | F | - | - | - | | F | - |Am | F | |Gm |C7 | - |Dm | |Am |Bb | F | - |
වික්ටර් රත්නායක/Victor Rathnayaka

great job ?
Thanks
??