Looking for a Mix & Mastering service?
As a part of my attempt to give back to my fellow Sri Lankans I am happy to offer mixing and mastering service to any audio project you have.
All you have to do is transfer your audio files to me online or via post. I do not intend to charge for the service. You can of course always donate for the service if you are satisfied. It is up to you. There are no obligations. Just contact me.
අපේ අයට තව ප්රයෝජනවත් දෙයක් කිරීමේ ප්රයත්නයක් වශයෙන් මම කැමතියි ඔයාලගේ සිංදු Mix & Master කරල දෙන්න. මම අය කිරීමක් නොකර කරන්නයි බලා පොරොත්තුව. හැබැයි සතුටින් දීමනාවක් කලොත් බාර ගන්නවා 🙂
පහත තියෙන email එකෙන් මාව සම්බන්ධ කර ගන්න.
email: [email protected]
