Miniseku Pita Nagi | මිනිසෙකු පිට නැගි
Key: G major | Beat: 2/4
With Lyrics
INTRO/INTER | G | - | - | - | || G | - | - | - | | G | - | - | - || | G | - | - | - | CHORUS G Dm Gm මිනිසෙකු පිට නැගි අසරුවෙකි G Dm F ඒ බර ගෙයි වහලෙට බරකි C G F පාන්දරින් පැරදුණු ඒ මිනිහා G F Dm G හැන්දෑවෙත් අසු පිටට නගී | G | - | - | - | VERSE 1 G F G හෙට මම ගෙදරට සුර සැප දෙනවා F G අද රෑ ලුණු මිරිසෙන් ගත වෙනවා G G7 Cm G කාසි මල්ල සතෙකුගෙ පිට යනවා G Dm G දූ දරුවන් පැදුරේ නිදියනවා | G | - | - | - | Back To Chorus VERSE 2 G F G ඉරණම් විසඳුම සතෙකුට දෙනවා F G තිරිසනෙකුට මිනිසෙකු පරදිනවා G G7 Cm G දරුවන් බිරිඳත් ගිනි උහුලනවා G Dm G හීනෙන් නුඹ තව ගෙවල් හදනවා | G | - | - | - | Back To Chorus
For Bar Chord Lovers
INTRO/INTER | G | - | - | - | || G | - | - | - | | G | - | - | - || | G | - | - | - | CHORUS | G |Dm | - |Gm | | G |Dm | F | - | | C | - | G | F | | G | F |Dm | G | | G | - | - | - | VERSE | G | F | G | - | | F | - | G | - | | G |G7 |Cm | G | | G |Dm | G | - | | G | - | - | - | Back To Chorus
Sunil Edirisinghe says
Dude this one in G minor all the way.