Minisa Suwandayi | මිනිසා සුවඳයි
Key: E minor | Beat: 2/4
With Lyrics
INTRO |Em | - | - | - | |Em | - | G | - | |Em | - |Em | G | | B | - |Em | - | |Em | + | CHORUS Em Am B මිනිසා සුවඳයි මල සේ නුවණින් එළියයි හිරු සේ Em Em/D G D Em පරවී……… වැටිලා ඒ හිරු මල මේ දෙරණේ INTER | G | - | D |Em | | B | - | - |Em | |Am | - |Cm | - | |Em | - |Am | - | | G | - | D | - | |Em | - | VERSE 1 Em G Am Em පොළවේ උරුමේ කියමින් බිලිදී විහිඟුම් ගුණදම් Em G Am Em දහසින් මියෙනා සටනින් අඟලේ හිමිකම් සොයමින් E Am ලොව නහවා සෝ කඳුලින් G D Em සැනහේ ජය පැන් පුරමින් Back To Chorus VERSE 2 Em G Am Em උණු ලේ විෂ වී සිරුරේ ඉසුරන් ගැටෙනා අතරේ Em G Am Em ගිනි මල් පිපිලා අහසේ ඇවිලේ ගිනි දැල් සයුරේ E Am සා පවසින් ඉකි බිඳිනා G D Em සුසුමෙන් යදියන් හෙලනා Back To Chorus
For Bar Chord Lovers
INTRO |Em | - | - | - | |Em | - | G | - | |Em | - |Em | G | | B | - |Em | - | |Em | + | CHORUS |Em | - | - | - | |Am | - | B | - | |Em |Em/D| G | - | | G | D |Em | - | INTER | G | - | D |Em | | B | - | - |Em | |Am | - |Cm | - | |Em | - |Am | - | | G | - | D | - | |Em | - | VERSE |Em | - | G | - | | G |Am |Em | - | |Em | - | G | - | | G |Am |Em | - | | E | - |Am | - | | G | D |Em | - | Back To Chorus
සුනිල් එදිරිසිංහ/Sunil Edirisinhge

Hi it’s a great job. Well done… keep it up . All the best..!
Thanks
Well done..great