Mini Kinkini Handa – මිණි කිංකිණි හඬ
Key: C Major | Beat: 2/4
With Lyrics
INTRO/INTER | C | - |C/C#| C | | C | - | C# | C | | C | G |Fm/C|Fm/C| | C |Fm | C# | C | | C |Fm | C# | C | CHORUS C Eb Ab Fm C මිණි කිංකිණි හඬ පරදා මේ ගැල් ගමනේ C C/C#/C/C# C C/C#/C/C# කළුවර කතරේ කඳු වැටි මානේ C දුක් ගී රාවේ සවනට වෑහේ සුදු මැණිකේ C Eb Ab Fm C මිණි කිංකිණි හඬ පරදා මේ ගැල් ගමනේ VERSE 1 C F C පාළුවේ පාවී හපුතල් කන්දේ C Bb C කුර හඬ නැඟුණේ මේ දිගු ගමනේ C F C තව දුර වැඩිවේ ගව්වෙන් ගව්වේ C F Bbm C/C#/C/C# ඔබ නැති ගම්මානේ මේ දුර නෑහේ Back To Chorus VERSE 2 C F C සීපදේ රාවේ සියොළඟ සසැලේ C Bb C ඔබෙ සිත සැඟවේ දාහය උතුරා C F C උණුසුම ඔබගේ සිරුරේ දැවටේ C F Bbm C/C#/C/C# නෑ හිරු පායන්නේ නෑ මට ආයේ Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO/INTER | C | - |C/C#| C | | C | - | C# | C | | C | G |Fm/C|Fm/C| | C |Fm | C# | C | | C |Fm | C# | C | CHORUS | C |Eb | Ab | - | |Fm | - | C | - | | C | - |C/C#|C/C#| | C | - |C/C#|C/C#| | C | - | - | - | | C |Eb | Ab | - | |Fm | - | C | - | VERSE | C | - | F | - | | F | - | C | - | | C | - | - | - | |Bb | - | C | - | | C | - | F | - | | F | - | C | - | | C | F |Bbm | - | |Bbm| - |C/C#|C/C#| Back To Chorus[the_ad id=’6203′]
විජය කුමාරතුංග/Vijaya Kumarathunga

Your comments will keep me going