Mindada Hee Sara | මින්දද හී සර
Bb major 4/4
INTRO ||Bb | - | - | - | | F | - |Bb | - || CHORUS Bb Eb Bb මින්දද හී සර වැදී සැලෙන හද Bb G+ Cm නංවන දුක් ගී ඔබට ඇසෙනවද F7 F Bb චන්දන මල් අතුරා ඇති යහනට F Bb F Bb කන්ද කපා පායන් රන් පුන්සඳ INTER |Bb | - | F | - | | F | - | - | - | VERSE 1 Bb F Bb තුරගෙකු පිට නැගි නීල වලාකුලු Bb D+ Gm Bb ගුවන් ගැබෙන් ඔබ ඇදෙන වෙලේ // F Gm Eb Bb පිබිදෙන දෑසින් බලා හිඳිමි මම A7 Gm Eb Bb පිබිදෙන දෑසින් බලා හිඳිමි මම F Dm F Bb කුසුම් සිනා කැන් හද පුරවා VERSE 2 Bb F Bb මෙතුවක් කල් මුව මඩල වසා සිටි Bb D+ Gm Bb අන්ධකාර සලු පටින් මුදා // F Gm Eb Bb නෙත් මිණි පහනින් පහන් කරනු මැන A7 Gm Eb Bb නෙත් මිණි පහනින් පහන් කරනු මැන F Dm F Bb අනාගතේ මං පෙත පාදා

Me Geetha siyallama transporse karana kramayak danawanam age Kota salakami
Use the cut and paste transpose link provided
Not the best but should do it
Thanks