Mihimadale | මිහි මඬලේ
Key: G minor | Beat: 3/4
INTRO ||Gm | - |Bb | - |Cm | - |Gm | - || CHORUS Gm Bb F Gm මිහි මඬලේ අඳුරු කුසේ දිය උල්පත අම්මා Bb Gm Bb F Gm අහස් තලෙන් මරු කතරට වහින වැස්ස අම්මා |C|-|Gm|-| Gm Bb F Gm නිල් දෙරණේ තුරුලිය මත මල් සම්පත අම්මා Bb Gm Bb F Gm තුරුලිය මත පිපි කුසුමේ ඵල සම්පත අම්මා INTER 1 | C | - | F |Gm | C | - |Am |- | | F |Gm | VERSE 1 Bb Bb+ Gm C7 F Gm සිය දහසක් නෙක ලෝදා….. එළිය කරන අම්මා Am Bb F Gm සොලොස් කලා පිරි පුරහඳ එළිය කරන අම්මා VERSE 2 Bb Bb+ Gm C7 F Gm සඳ නැති රෑ සක්වල තරු……….. එළිය කරන අම්මා Am Bb F Gm උදා ගිරෙන් ලොවට වඩින ලහිරු මඬල අම්මා
නන්දා මාලනී | Nanda Malani

ඔබතුමා මේ කරන දේනම් සුපිරි ඔබට ජය වේවා
බොහොම ස්තුතියි
Thanks Harsha ! Appreciate your work !
Abey