- Lyrics: Ajantha Ranasinghe
- Music: Rookantha Gunathilaka
Midule Athana Nango | මිදුලේ අතන නංගෝ
Key: E major | Beat: 6/8
With Lyrics
| E | - |F#m| - | | B |B7 | E | - | INTRO | E |C#m| E | - | |F#m|B7 | E | - | | E | B | A | E | | E |C#m| E | - | CHORUS 1 E F#m E B7 E මිදුලේ අතන නංගෝ කව්ද හැංගි උන්නා වගේ E F#m E B7 E සෙල්ලම් හැංගිමුත්තම් දන්නේ නැද්දෝ අයියා මගේ VERSE 1 E B පොඩි නංගියේ ඔන්න දැන් ඔට්ටු නම් A B E හොයල මං එන්නදෝ E B මිදුලේ අපේ යාළු ඇයි හැංගිලා A B E ඇවිදින් අල්ලන්නදෝ F#m B7 තාම නෑ නෑ ඔට්ටු නෑ නෑ CHORUS 2 E F#m E B7 E සෙල්ලම් බත් උයලා එකට බෙදලා කමුදෝ අපි E F#m E B7 E කවි ගී සින්දු වාරම් දෑත අල්ලා කියමු අපි VERSE 2 E B දැන් අම්මලා ඒවි දඟකාරකම් A B E හොඳ නෑ පොඩි නංගියේ E B පාඩම් පොතේ රූප පැන්සල් අරන් A B E අඳිමු අපි නංගියේ F#m B7 පාට ගාල රූප අඳිමු Back To Chorus CHORUS 3 E F#m E B7 E ගවුමේ දුලි ගැවී කිළුටු වීලා අම්මා බනියි E F#m E B7 E නංගි ගෙදර ඉන්නා හොඳම ළමයා අයියා දනී Back To Chorus
For Bar Chord Lovers
| E | - |F#m| - | | B |B7 | E | - | INTRO | E |C#m| E | - | |F#m|B7 | E | - | | E | B | A | E | | E |C#m| E | - | CHORUS || E | - |F#m| - | | E |B7 | E | - || VERSE || E | - | B | - | | A | B | E | - || | C | - |Eb6| - | |F#m| - |B7 | - | Back To Chorus[the_ad id=’6203′]
Your comments will keep me going