Menike Obe Sinawe | මැණිකේ ඔබේ
D major
INTRO | D |Bm | D |- |D |Bm|D | - | | A | D | A |D |D | -|D | + | CHORUS D F#m මැණිකේ ඔබේ සිනාවේ දියවැල් ගලා ගියාවේ A Em A7 D නාමල් පිපී උදාවේ ආදරේ ඔබේ කතාවේ// D F#m A මිහිරේ ඔයා පතා වේ මේ ගමන මේ දුර ආවේ G A7 D පිළිගන්නකෝ දයාවේ මා ඔබේ සුපෙම් ලතාවේ D A A7 D පිළිගන්නකෝ දයාවේ මා ඔබේ සුපෙම් ලතාවේ INTER | D |Em | A7| D | D |Em |A7 | D | | D | G | D | D | D | - | - | - | VERSE 1 D G A සෙවනැල්ල සේ සංසාරේ ආවා සොයා යන පාරේ// D A A7 D ජීවේ සුපෙම් සිතාරේ තනුව මා වෙමී මිහිරේ D A A7 D ජීවේ සුපෙම් සිතාරේ තනුව මා වෙමී මිහිරේ VERSE 2 D G A ප්රේමාදරේ කුසලානේ උතුරා ගියා මධු පානේ D A A7 D සුදෝ ඔබේ ඔය සුදු මුහුණේ ආලෝකෙ දේ හඳපානේ D A A7 D සුදෝ ඔබේ ඔය සුදු මුහුණේ ආලෝකෙ දේ හඳපානේ
Your comments will keep me going