Meena Nuwan Yuga – මීන නුවන් යුග
Key: E minor | Beat: 3/4
With Lyrics
INTRO/INTER |Em | - | - | - | | G | - | C |Am | | A | D |Em |Am | |Em | - | - | - | | D |Bm | D |Em | CHORUS G Em G Em මීන නුවන් යුග කඳුළු සදාගෙන G D දුරු කතරේ තනි වූ යුවතී G Em D G නිදි නැති රෑ සුසුමන් පවනේ G Em G Em ගැයු ගී මී බඳුනේ රැඳුනේ G Em G ගැයු ගී මී බඳුනේ රැඳුනේ VERSE 1 G Em G Em බාලේ ඉඳන් පෙම් සිතුවම් ඇඳි G D අද වෙන්වී නුඹ හිම පියසේ G Em D Bm කාල වලා නැග එන්නා නබෝ ගැබ// D G Em බොඳ වී යයි මුදු වදන් මෙදා G Em G බොඳ වී යයි මුදු වදන් මෙදා Back To Chorus VERSE 2 G Em G Em සීත රටේ තනි මලට ලොබින් G D ඈත ඉඳන් ආ බමරින්දූ G Em D Bm දෑසේ වෙළී සැඟවෙන්න වගෙයි අද// D G Em මාලවිකා මා බාල ලියේ G Em G මාලවිකා මා බාල ලියේ Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO/INTER |Em | - | - | - | | G | - | C |Am | | A | D |Em |Am | |Em | - | - | - | | D |Bm | D |Em | CHORUS | G |Em | G |Em | | G | - | D | - | | G |Em | D | G | | G |Em | G |Em | | G |Em | G | - | VERSE | G |Em | G |Em | | G | - | D | - | || G |Em | D |Bm || | D | - | G | - | | G |Em | G | - | Back To Chorus[the_ad id=’6203′]
සේනානායක වේරලියද්ද/Senanayake Weraliyadda

Great work brother. You are a rare asset to us. Now days no one spend time to entertain other for free. So this attempt highly appreciated.
Thanks for the kind words Chathuranga