- Artist: Angelin Gunathilaka, H.R.Jothipala
- Lyrics: Karunarathna Abeysekara
- Music: Sarath Dasanayaka
- Movie: Sangeetha
Mee Pirunu Suwanda | මී පිරුණු සුවඳ
Key: E minor | Beat: 6/8
INTRO |Em |- |D7 |- |D7 |- |Em |- | |Em |D |C |Em |Am |D7 |Em |- | |Em |+ | CHORUS Em D Em මී පිරුණු සුවඳ මල් වනේ Am C Em ආදරය සිනා සෙනු පෙනේ // C Em පැතුම් බිහිවෙලා කුරුළු වෙස් වලා D Em අනන්තයට යයි පියාඹලා... Em D Em රැව් නැගේ තුරුණු හඳ බිමේ Am C Em ජීවිතය අරුත දැන් දැනේ C Em හැඟුම් පිබිදිලා දෙතොල් මතුරලා D Em කතාකරයි පියා සල සලා INTER |Em |D |C |Em |Am |- |Em |- | |D |- |Em |- | VERSE 1 Em Am D සිහිනෙකින් හරී සිතන්නට බැරී B Am Em ඉඳුනිලක් ලැබී කැලුම් දෙයි පිරී Em Am D විමන් නොපතමී යහන් නොසොයමී B Am Em ඔබගෙ හඳ බිමේ වැතිර සැතපෙමී A Em නෙත් පියන් වැසීලා සිත් තුටින් පිරීලා B Em නින්ද යයි සුවෙන් නිසංසලේ VERSE 2 Em Am D කොකුන් තවරලා සඳුන් මුසුවෙලා B Am Em සුගන්දය ගලයී සුළගේ විසිරිලා Em Am D පෙර දී තැනකදී දිනෙක බැදි බැදී B Am Em හිටිය හැටි සිතෙයි මතෙකෙ ඇඳි ඇඳී A Em ඒ ගැනත් මෙසේමයි ඒ ගිමන් නිවාරේ B Em පෙම් පහන් දිලේ බවෙන් බවේ
Your comments will keep me going