Mee Pani Rahasak | මී පැණි රහසක්
Key: G major | Beat: 2/4
With Lyrics
INTRO/INTER | G | - | - | - | |Am | - |Asus|- | |Em |Am | G | - | |Em | - | G |Em | | D | - |Am | - | |Am | - | G | - | || G |Am |Em | G || CHORUS G Em G Am මී පැණි රහසක් ගැලුවා සුකිරි කන්දෙන් Am D D7 G සීතල පහසක් දැණුනා සීතල නින්දෙන් G Em C G කොපුල දෑල හාදු ගලායා D D7 G කුමරි ළඟින් සුවඳ සලායා VERSE 1 G B Em Am සුසුම් කිමැයි මෙතරම් උණුසුම් D C G කසුන් කියඹු සසෙලෙයි මිහිරෙන් G D බියෙන් සැකෙන් උන්නොත් දුරකින් Am G සැනසුම යයි කන්දෙන් පල්ලම් Back To Chorus VERSE 2 G B Em Am මනාලියේ ලැජ්ජා ඇත්නම් D C G දෑස වසා ගනු මැන දෝතින් G D රාත්රිය ගෙවිලා යයි විගසින් Am G දුන මැන ඉල්ලන රස මධුපැන් Back To Chorus
For Bar Chord Lovers
INTRO/INTER | G | - | - | - | |Am | - |Asus|- | |Em |Am | G | - | |Em | - | G |Em | | D | - |Am | - | |Am | - | G | - | || G |Am |Em | G || CHORUS | G |Em | G | - | |Am | - | - | - | | D |D7 | G | - | | G |Em | C | G | | D | - |D7 | G | VERSE | G | B |Em |Am | | D | - | C | G | | G | - | - | D | |Am | - | - | G | Back To Chorus
Your comments will keep me going