Mee Pani Dee – මී පැණි දී
Key: D minor | Beat: 6/8
With Lyrics
INTRO |Dm |Bb | | C | - | C |Dm | | F | C |Dm | C | | F |Dm | + | + | CHORUS Dm C මී පැණි දී රිදී ගන්ට ගම්පොජ්ජට මංගච්චා Dm C සහේ ගෙනා මයෙ නෑනිට F Dm වන දෙයියෝ බැළුම් ලන්ට Dm කැළෑ පොජ්ජ පට ඇරගෙන C සීපාවුන් ගිනි බිඳිනා Dm C F Dm සිදාදියේ හුරන්ගෙන් වහන් වෙයන් ගෝමරියේ INTER |Dm | - |Dm | - | |Dm | A | - |Dm | |Dm | C |Bb | C | | C |Dm | C |Dm | |Dm | C |Dm | C | | F |Dm | + | + | VERSE 1 Dm C Gm දිය පොජ්ජක් ඇන්න යන්ට F Dm රූටන්නේ බලාගෙනයි Dm Bb දිය පොජ්ජක් ඇන්න යන්ට F Dm රූටන්නේ බලාගෙනයි Dm C කැලේ සතා බරු ගසාවි F Dm වහන් වෙයන් ගෝමරියේ Back To Chorus VERSE 2 F Dm C Gm අපිලැත්තොට හිත් ලෑවට F Dm රැහේ එවුන් මනාප නෑ Dm Bb අපිලැත්තොට හිත් ලෑවට F Dm රැහේ එවුන් මනාප නෑ Dm C වස විස දෙයි මිය ඇදෙන්න F Dm වහන් වෙයන් ගෝමරියේ Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]INTRO |Dm |Bb | | C | - | C |Dm | | F | C |Dm | C | | F |Dm | + | + | CHORUS ||Dm | - | C | - | | C | - |Dm | C | | F |Dm | - | - || INTER |Dm | - |Dm | - | |Dm | A | - |Dm | |Dm | C |Bb | C | | C |Dm | C |Dm | |Dm | C |Dm | C | | F |Dm | + | + | VERSE |Dm | C |Gm | - | | F | - | - |Dm | |Dm |Bb | F |Dm | |Dm | C | F |Dm | | + | + | Back To Chorus[the_ad id=’6203′]
ෂෙල්ටන්|සතිශ් පෙරේරා/Shelton|Sathish Perera

Your comments will keep me going