Me wage Handa Payu – මේ වාගේ හඳ පෑයූ
Key: F Major | Beat: 7/8
With Lyrics
Ad Lib |F—-F7-—Bb—-F| CHORUS F C Bb C F මේ වාගේ හඳ පෑයූ ගිල ගන්න එපා රාහූ// C7 F ඔබ හඳ ගිල ගන්නා වූ// Bb C F හඳ කල වරද කිමද රාහූ F C Bb C F මේ වාගේ හඳ පෑවූ ගිල ගන්න එපා රාහූ INTER | C | - | F | - | |Bb |C7 | F | - | VERSE 1 F ඝණ මේඝ වළාකුළු බේරා C F තව දෙන්න ලොවට රැස් දහරා// F C සැඩ හිරුගෙන් දවාලේ විඩාවී C F ලොව සුවසේ නිදයි වේදනාවූ F C නොකියා ඒ අතීතෙන් වියෝවූ C F C7/F ඔහු මා පෙම්වතා මේ මගේ දූ// මගේ දූ Back To Chorus VERSE 2 F ගොළු මුහුදේ එහා සිටද එන්නේ C F සුළඟේ දැන් කොහේ ඔහු සිටින්නේ// F C ඒ මුවගේ දයාවේ සිනාවන් C F රෑ සිහිනෙන් පවා වාසනාවන් F C මගෙ උනුසුම් තුරුල්ලේ නිදන්නේ C F C7/F මේ ඔහුගේ දුවයි ඔහු නොදන්නේ// නොදන්නේ Back To Chorus
For Bar Chord Lovers
[the_ad id=’6205′]Ad Lib |F—-F7-—Bb—-F| CHORUS || F | - | C | - | |Bb | C | F | - || ||C7 | - | F | - || |Bb | C | F | - | | F | - | C | - | |Bb | C | F | - | INTER | C | - | F | - | |Bb |C7 | F | - | VERSE || F | - | - | - | | C | - | F | - || | F | - | C | - | | C | - | F | - | | F | - | C | - | || C | F | - | - || |C7/F| F| Back To Chorus[the_ad id=’6203′]

Your comments will keep me going