Me Tharam Siyumalida | මේ තරම් සියුමැලිද
Key: C minor | Beat: 7/8
With Lyrics
INTRO/INTER |Cm/Bb/-|Cm/Gm/- | |Cm/Gm/-|Cm/Ab/Cm| |G/-/Cm |G7/-/Cm | |Cm/Fm/-|Cm/ -/- | |Cm/Fm/-|Fm/Cm/- | CHORUS Cm Bb Cm මේ තරම් සියුමැලිද කළු ගල් Cm Fm Db Cm හිතන්නටවත් බැරි නිසා Bb Cm මම ගියා අවුකන බුදුන්ටත් Bb F Eb Cm දෑස් දුන් මිනිසා සොයා Gm Cm දෑස් දුන් මිනිසා සොයා VERSE 1 Fm Bb Cm කලා වැව ලඟ ඉලුක් හෙවනක Bb F Eb Cm මැටි පිලක පැදුරක් එලා Fm G Cm Gm Bb Cm රිදුම් පිරිමදිමින් බලයි ඔහු B07 Fm Bb Cm මැරෙන ඉපදෙන රළ දිහා Ab Bb Cm මැරෙන ඉපදෙන රළ දිහා Back To Chorus VERSE 2 Fm Bb Cm ඉසුරුමුණියේ නුඹ තැනූ Bb F Eb Cm පෙම්බරිය කොතැනද කියා Fm G Cm Gm Bb Cm මා ඇසූ විට හිනැහුණා ඔහු B07 Fm Bb Cm තවම තනිකඩයැයි කියා Ab Bb Cm තවම තනිකඩයැයි කියා Back To Chorus
For Bar Chord Lovers
INTRO/INTER |Cm/Bb/-|Cm/Gm/- | |Cm/Gm/-|Cm/Ab/Cm| |G/-/Cm |G7/-/Cm | |Cm/Fm/-|Cm/ -/- | |Cm/Fm/-|Fm/Cm/- | CHORUS |Cm/- /-|Bb/Cm/- | |Cm/Fm/-|Db/Cm/- | |Cm/ -/-|Cm/- /- | |Bb/-/- |Cm/- /- | |Bb/F /-|Eb/Cm/- | |Gm/- /-|Cm/- /- | VERSE |Fm/-/Bb|Cm/ -/- | |Bb/F /-|Eb/Cm/- | |Cm/G /-|Cm/- /- | |Fm/G/Cm|Gm/Bb/Cm| |Bo7/Fm/-|Bb/Cm/-| |Ab/Bb/-|Cm/- /- | Back To Chorus
සුනිල් එදිරිසිංහ/Sunil Edirisinhge

Your comments will keep me going