Me Prathama Wasanthayayi | මේ ප්රථම වසන්තයයි
Key: G minor | Beat: 4/4
With Lyrics
INTRO |Gm | - | F | - | |Bb | - |Gm | - | |Eb | - | F | - | |Gm | - |G7 | C | | F |Dm |Gm | + | CHORUS Gm F Gm|Eb මේ……ප්රථම වසන්තයයි Em F දිවි අරණේ මධු මල් පිපෙනා C Dm|Gm|-| බිඟු රැව් නැගෙනා Eb F Gm මේ……ප්රථම වසන්තයයි INTER |Gm | - | F | - | |Bb | - |Gm | - | |Gm |F#+|Bb |Am | |D7 | G | F | G | VERSE 1 G B+ Em G තරු මැවෙන තුරා නිදිබර අඹරේ Bb Eb Bb Gm සඳු නැගෙන තුරා සිටියදි අඳුරේ Gm F|-|Dm|Eb07| ඔබ සුපුන් සඳක් සේ පායා Gm පහන් රැයක් වී ආවේ Back To Chorus VERSE 2 G B+ Em G සිත පවස දරා මිරිඟුව අතරේ Bb Eb Bb Gm දිය පහස පතා සිටියදි කතරේ Gm F|-|Dm|Eb07| ඔබ සිහිල් දොළක් සේ පාවී Gm වසන්තයක් වී ආවේ Back To Chorus
For Bar Chord Lovers
INTRO |Gm | - | F | - | |Bb | - |Gm | - | |Eb | - | F | - | |Gm | - |G7 | C | | F |Dm |Gm | + | CHORUS |Gm | - | F | - | |Gm |Eb |Em | - | | F | - | C |Dm | |Gm | - |Eb | - | | F | - |Gm | - | INTER |Gm | - | F | - | |Bb | - |Gm | - | |Gm |F#+|Bb |Am | |D7 | G | F | G | Back To Chorus VERSE | G |B+ |Em | G | | G | - |Bb | Eb | |Bb |Gm | - | - | | F | - |Dm |Eb07| |Gm | - | - | - | Back To Chorus
Your comments will keep me going