Me Nonimena | මේ නොනිමෙන
Key: Eb major | Beat: 4/4
INTRO |Bb7| - | Eb | + | CHORUS 1 Fm මේ නොනිමෙන දිවි ගමනේ Eb Bb Eb නිවනේ මඟ පෙනෙන තුරා Eb Bb Ab අම්මේ ඔබෙ පුතෙකු වෙලා Eb Bb Eb මම එන්නම් සසර පුරා INTER |Ebm|Bb |- |- |Bb |Ebm|- |- | |Ebm| - |Eb|- | VERSE 1 Eb Ab Eb Ab Bb Eb පියතුම නැති දා ඉඳලා ගියේ නෑ මට තනි කරලා Bb Ab Bb Eb කුසගිනි මට නොම දීලා දුක වේදනාව නිවලා Eb Eb7 Ab Eb Bb Eb අම්මේ ඔබ බුදු වේවා මව්ගුණ ගී ගයනෙමි මා VERSE 2 Eb Ab Eb Ab Bb Eb පැටලී ලෝ මායාවෙන් ගලවා මා අවමානෙන් Bb Ab Bb Eb නුවණැස මගෙ පාදාලා දියුණුවෙ මඟ පෙන්නාලා Eb Eb7 Ab Eb Bb Eb ලැබුවේ ආශිර්වාදේ දිවි මාවත එළිය වුණේ CHORUS 2 Fm පියතුම නැති දා ඉඳලා Eb Bb Eb ගියේ නෑ මා තනි කරලා Eb Bb Ab කුසගිනි මට නොම දීලා Eb Bb Eb දුක වේදනාව නිවලා Fm අම්මේ ඔබ බුදු වේවා Eb Bb Eb අම්මේ ඔබ බුදු වේවා
එච්.ආර්.ජෝතිපාල | H.R.Jothipala

Your comments will keep me going