Me Nagaraya | මේ නගරය
Key: D minor | Beat: 3/4
INTRO Ad lib |Dm | - | A | - | |Bb | A | Dm | - | |- | - | CHORUS Dm A Dm A Bb Bdim F මේ නගරය මා ඔබ මුණ ගැසුණු නගරයයි A Dm මේ නගරය මා ඔබ වෙන් කෙරුණු නගරයයි INTER | Dm | |F | G | Bb | Dm | |Dm | Gm | Dm | - | |F | Gm | Bb | Dm | |Dm | C | Bb | Dm | VERSE 1 Dm F Bb වැව් ඉවුරේ දිය රළ පෙර සේම නැගෙනවා C Dm නුග ගස් පෙළ අප නැතිවත් තව දළු ලනවා Dm Gm F Dm A සරසවි බිම කඳු රැල්ලෙන් එතෙර පෙනෙනවා A Bb A Dm A Dm ඔබත් එක්ක ආයෙත් එහි යන්න හිතෙනවා VERSE 2 Dm F Bb ඔබ අත ගෙන ගිය වීදියෙ ඈ හා යනවා C Dm සිඟිති පුතා අතැඟිල්ලක එල්ලී එනවා Dm Gm F Dm A ඒ කාලේ පැතූ පැතුම් යළි සිහි වෙනවා A Bb A Dm A Dm ජීවිතයම හීනයෙකැයි කියා සිතෙනවා
මර්වින් පෙරේරා | Mervin Perera

Good contribution Harsha. I am so pleased that this helps me a lot as I am not a musician or my ‘ear’ is so great that I pick the changes. Do you have any Piano music sheets that you can share with us.
Glad it’s helpful. I’m sorry simply don’t have time to do notations
Keep visiting the site
music and lyrics karapu aya genath sadahanak demmpth hodai
Check the top of the page on lest corner please. They get mentioned in each and every song, unless I can’t find that detail