Me Mal Yaye | මේ මල් යායේ
A minor
INTRO / INTER |Am | - | - | - | |Am/Bb|Bb |Am | - | |Am/Bb|Bb |Am | - | | C | F | G |Am | CHORUS Am G Am G F C G Am මේ මල් යායේ මා හා එක්වීලා ඈ පෑ සිනා ලංවෙලා Am G Am G F C G Am රෑ තරු වාගේ නිවුණා මැලවීලා මා දෑසේ දී වේදනා // VERSE 1 C Dm Bb Am C Am මා දෑතේ වේලිලා එදා… රෑ සීතේ සඳපානේ පියනැගුවා C Dm Bb Am C Am ඒ ඡායා සිහිනේ යාවී…. ඈ මාගේ නෙතු දැලේ දුක සැදුවා VERSE 2 C Dm Bb Am C Am සෝ ගීතේ සවනේ යාවී… මා ලෝකේ තනිවූ සේ මට හැඟුනා C Dm Bb Am C Am ඈ මා හා පෙරදා මැවූ…. ඒ මායා මීදුම් සේ දුර ඇදුනා

Excellent work
Cheers
Thank you so much