Me Koyi Yanne | මේ කොයි යාන්නේ
C minor
INTRO || Cm | - |Cm | - || || Fm | Ab/Cm|Eb |Fm | |C#Eb|Fm/Eb |C# |Cm || CHORUS Cm Fm Cm Eb Cm මේ කොයි යාන්නේ - රයිගම් යාන්නේ Cm Fm Cm Eb Cm |Abmaj7| - | කවදද ඒන්නේ - නැත අප දන්නේ Cm උඩින් ගියොත් සිරස බිඳෙයි Cm බිමින් ගියොත් තිඹුල් ඇනෙයි INTER ||Cm | F |Cm | F |Cm |Eb | F | Bb |Cm || VERSE 1 C7sus4 කුරිරැ කුර සපුන් ගහණයි වනන්තරේ C7sus4 වල්මත් නොවී යන ගමනක් හිමින් සැරේ Cm //සතුන් පණියි දෙබරැ අණියි Cm සොර මුරු සේසත පැහැර ගණියි// VERSE 2 C7sus4 බාර හාර වී පුද පෙත් නොකලාට C7sus4 අටවිසි බුදුන් ගේ සරණයි නුඹලාට Cm //ගමන දුරයි මග කටුකයි Cm පා යුග පැකිලෙයි බලාගෙනයි//
Your comments will keep me going