Me Jeevanaye | මේ ජීවනයේ
Key: G major | Beat: 4/4
INTRO / INTER || G | Bm | Em | G | | D | Em | D | C || | G | - | CHORUS G D මේ ජීවනයේ මුළු සංසාරේ // C G D7 G උදාරයි උදාරයි උදාරයි ආදරේ G D මහද ගිලෙන්නේ පෙම් සිලිලාරේ // C G D7 G උදාරයි උදාරයි උදාරයි ආදරේ G මේ ජීවනයේ VERSE 1 G C G දෑත දෑතේ බැඳ ඈ ළං වී මට පෑව ආදරේ // G C G සනසාලු ලාලන තාලේ දිවි තෙක්ම සිහි කෙරේ C G ඒ නිල් දෑසේ බැල්මෙන් කැල්මෙන් D7 මා යන ගමනට දිරි දෙයි VERSE 2 G C G සුවඳ හාදු දුනි සතපාලා යහනාවෙ මා හොවා // G C G පින්සාර ඇයගේ තුරුලේ සැනසේ රජුන් පවා C G ඒ දරුවෙකුගේ පණ වැනි උත්තම D7 අම්මාගේ ආදරයයි
එච්.ආර්.ජෝතිපාල | H.R.Jothipala

Rear collection of songs .great your achievements. Thank you.
Thanks Roshan. Will slowly move on to the new songs as well