Me Hitha Thaniyen | මේ හිත තනියෙන්
Key: C minor | Beat: 4/4
With Lyrics
INTRO / INTER |Cm | - | - | - |Bb | - | - | - | |Fm | - |Bb | - |Cm | - | - | - | |Cm | - |Ab | - |Bb | - |Cm | - | CHORUS Cm Fm Bb Cm මේ හිත තනියෙන් නුඹ එනකන් හිටිය තරම් Cm Fm Bb Cm නෑ මං දන්නා වෙන කවුරුත් නුඹව තරම් Cm Fm Bb Cm ආදරයෙන්….. එදා ඉදන් VERSE 1 Fm Bb Gm Dm Cm කඳුලක් ලඟ නැවතුන ඇහිපිය දුරකට යවමින් Fm Bb Gm Dm Cm හුස්මත් මට අමතක කරනා මතකය හොයමින් Bb Ab Bb Fm Bb Cm ආයේ හීනේ මැද්දෙන් - ජීවිතේ අලුතෙන් ලියන තරම් VERSE 2 Fm Bb Gm Dm Cm වරුවක් ළඟ මුමුණන ඔය හිත මගෙමද හිතමින් Fm Bb Gm Dm Cm තනියක් නැති දවසක් එනකන් තව මඟ බලමින් Bb Ab Bb Fm Bb Cm ආයේ හීනේ මැද්දෙන් - ආදරේ අමුණා තියෙන තරම්
For Bar Chord Lovers
[the_ad id='5764'] INTRO / INTER |Cm | - | - | - | |Bb | - | - | - | |Fm | - |Bb | - | |Cm | - | - | - | |Cm | - |Ab | - | |Bb | - |Cm | - | CHORUS ||Cm | - | - | - | |Fm | - | - | - | |Bb | - | - | - | |Cm | - | - | - || |Fm | - |Bb | - | |Cm | - | - | - | VERSE ||Fm | - |Bb | - | |Gm |Dm |Cm | - || |Bb | - | - | - | |Ab | - |Bb | - | |Fm | - |Bb | - | |Cm | - | + | + |
ආත්මා ලියනගේ | Athma Liyanage

Your comments will keep me going